(ගයාන් සූරිය ආරච්චි)
බිරියගේ නිවසට බීමතින් පැමිණ බැණ වැදුනයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බිරියගේ සහෝදරයා සහ සහෝදරිය විසින් පොලු වලින් පහරදී මස්සිනා ඝාතනය කර ඇතැයි වාලච්චේන පොලිසිය පවසයි .
මෙසේ ඝාතනය කර ඇත්තේ උත්තුචේන, වඩුමුණ ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි එස්. සුභ්‍රමණියම් නැමැති පුද්ගලයෙකි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් මියගිය පුද්ගලයාගේ බිරිඳගේ 29 හැවිරිදි සහෝදරයාා සහ 25 හැවිරිදි සහෝදරිය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
වාලච්චේන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd