
( ඒ. ඒ. පේමසිරි)
කිරින්ද , පුස්තෝලමුල්ල ජයවික්‍රම කණිෂ්ඨ විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයෙහි පැවැති අංක 98 ඡන්ද මධ්‍යස්ථානයෙහි බිමතින් රාජකාරි සේවයෙහි යෙදි සිටි පොලිස් නිළධාරින් දෙදෙනෙකු තිස්සමහරාම සහකාර පොලිස් අධිකාරි වරයාගේ උපදෙස් මත තිස්සමහරාම පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මොණරාගල කොට්ඨාශයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයකු සහ කිරින්ද පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ ආධුනික පොලිස් නිලධාරියකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත් අඩංගුවට ගැනීම අවශ්‍ය නැහැ ආයතන සංග්‍රහයේ විධිවිධාන අනුව රාජකාරි වෙලාවෙ බීමත්ව සිටීම සේවයෙන් පහකිරීමට තරම් බරපතළ වරදක් වෙනවා ඒනිසා අත් අඩංගුවට ගැනීම නොවෙයි කරන්න තිබුණේ වැඩ තහනම් කර විනය පරීක්ෂණයක් පැවැත්වීම තමයි පොලිසියේ අයට ආයතන සංග්‍රහයේ විධිවිධාන අනුව කටයුතු කිරීම කරන්න අවශ්‍ය බව රජයේ පත්වීමක් ලැබුවානම් පත්වීම් ලිපිය කියවූ කෙනෙකුට පමනක් තේරුම් ගන්න පුලුවන් වෙනවා