(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
රත්මලාන සොයිසා පුර අවන්හලට වෙඩි තැබීමට යොදා ගත් බවට සැක කරන ටී 56 ගිනි අවිය පිළියන්දල සුවාරපොළ නිවසක් පිටුපස කැලයක සගවා තිබිය දී පුද්ගලයෙක් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි .
අත්අඩංගුවට ගත් පුද්ගලයා ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවරම් කරුවෙකුගේ සමීපතම ගෝලයෙක් වන බව පොලිසිය සදහන් කරයි .




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ විදියටම කුඩුකාරයෙක් අහු වුණාමත් වංහුං අහගෙන ගිහින් මුල් ආනයනකරු අල්ලා ගැනීමට බැරි ඇයි?
ඔන්න අලගිය, මුලගිය තැන් හෙළිවේගෙන එනවා. තව ඔහොම්ම ඉදිරියටම යමුකෝ...
කුඩු රටට එන්නේ එක්කෝ නැව්, බෝට්ටු වගේම ගුවන් තොටුපොලවල් හරහා. ඉතින් ඕක වුවමනාවක් තියේනම් නවත්තන එක අමාරු වැඩක් නෙමේ. හැම ප්‍රධාන දේශපාලන පක්ෂයක්ම ගෑවිලා තියෙන නිසා ඕවා වෙන්නේ නෑ..
මොනාද අප්පා, ආයුධ මුලින්ම අල්ලගත්තම මොනා පෙන්නන්නද එක්කන් යන්නෙ ඊගාවට..?