
( එච්.එම්.ධර්මපාල )
රත්මලාන, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ඕ බ්ලොක් හි දෙවන මහලේ නිවසක අද ( 20 ) ඇතිවූ හදිසි ගින්නකින නිවසේ කාමරයක දෙකක් දැවී දේපල හානි සිදුවී ඇතැයි මොරටුව මහනගර සභාව ගිනිනිවීම් සේවා දෙපාර්තමේන්තුව කියයි.
අද සවස මෙම ගින්න හටගත් අවස්ථාවේ නිවසේ කිසිවෙකුත් නොසිට ඇති බව පොලීසිය කියයි.
අතර ඔවුන් සියලු දෙනා නිවසින් බැහැරව ගොස් තිබූ බැවින් කිසිවකුටත් තුවාල හෝ ජීවිත හානි සිදුවී නොමැති බවත් ,සිදුවූ වහාම මහල් නිවාසවලින් එලියට ගොස්ද තිබූ බැවින් තුවාල කරුවන් නොමැති කියයි.
ගින්නට හේතුව හෝ සිදුවූ අලාභයන් මෙතෙක් ගණනය කර නොමැති අතර ,වැඩිදුර පරීක්ෂණ මොරටුව ගිනිනිවීම් සේවා දෙපාර්තමේන්තුව හා ගල්කිස්ස මූලස්ථාන පොලීසිය විසින් සිදුකරගන යනු ලබයි .
2025 දෙසැම්බර් මස 30
79
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
733
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
354
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සොයිසපුර මහල් නිවාසයේ ගින්නක්