( තිළිණි ද සිල්වා )
දිවයිනේ සියලු සිනමා ශාලා ජුනි 27 වනදා සිට විවෘත කිරීමට රජය තීරණය කර ඇත.
සෞඛ්‍ය නිර්දේශයන්ට යටත්ව සිනමා ශාලා විවෘත කර පවත්වාගෙන යාමට අවසර දි ඇති බව සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් එම්.කේ.බි හරිස්චන්ද්‍ර මහතා ප්‍රකාශ කර සිටී.
කොරෝනා වයිරස ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය මාර්තු මාසයේ සිට සිනමා ශාලා වසා දමා තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය මෙතරම් තකහනියේ ගත යුතු තීරණයක්ද..? සිනමා නැරඹීම මේ මොහොතේ අත්‍යාවශ්‍යද...?
මේවා අත්‍යාවශ්‍ය දේවල්ද? තව මාසයක් දෙකක් හිටියා නම් මොකද වෙන්නේ?