IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සියලු කොටස් දර්ශකය ඒකක 15,000 පසු කරයි

(යොහාන් භාසුර)

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශකය ඒකක 15,000 සීමාව අද (23) පෙරවරුවේ පසු කළ බව එහි උසස් නිලධාරියෙක් පැවසීය.

කොටස් වෙළෙඳපොල සියලු කොටස් මිල දර්ශකය ඒකක 212 කින් ඉහළ ගොස් ඒකක 15,022.77 ක් බවට පත්වූ බවත් පිරිවැටුම රුපියල් බිලියන 3.84 ක් බවට පත්ව තිබූ බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

 



අදහස් (1)

සියලු කොටස් දර්ශකය ඒකක 15,000 පසු කරයි

Rohana Monday, 23 December 2024 09:27 PM

ආයතන ඉතිරිකිරීමේ පොලිය විශාලලෙස පහත වැටෙනවිට එම මුදල් කොටස් වෙළෙඳ පලේ ආයෝජනයට ඇති පෙලඹීම කොටස්මිල දර්ශකය ඉහළ යාමට එක හේතුවකි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 593 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site