IMG-LOGO

සායනික රෝගීන්ට ඖෂධ එවන්න නිවැරදි ලිපින ඉල්ලයි

( පුෂ්පකුමාර ජයරත්න )

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සායන සඳහා පැමි⁣ණෙන රෝගීන්ට අවශ්‍ය සායනික ඖෂධ මේවනවිට සකස්කර ඇති බැවින් ඒවා නිවසටම ලැබීමට සැලැස්වීමට නිවැරැදි ලිපිනයන් රෝහලට ලැබීමට කටයුතු කරන ලෙස කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා ඉල්ලීමක් කරයි.

මෙම තොරතුරු දැනුම්දීම සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලේ 037-2222261-63-63 හෝ 037 - 2225190-91-92 යන දුරකථන අංක වලට කතා කර තම ලිපින හැකි ඉක්මනින් දැනුම් දෙන ලෙස රෝහල් අධ්‍යක්ෂවරයා පැවසීය .
 



අදහස් (1)

සායනික රෝගීන්ට ඖෂධ එවන්න නිවැරදි ලිපින ඉල්ලයි

damith Tuesday, 31 March 2020 06:10 AM

ලංකාවේ හැම පුද්ගලයෙකුගේම ලිපිනය සහ අනෙකුත් වැදගත් තොරතුරු පරිගණක ගත කළ යුතුයි. ඒවා යාවත්කාලීන කිරීම ග්‍රාම නිලධාරීන්ට ලබා දිය යුතුයි. ඒ වගේම රටින් පිටවන ඇතුළුවන අයගේත් දත්ත එවෙලේම පොලිස් හමුදා මුලස්ථාන වලින් බලා ගන්න පුළුවන් විදිහට හදන්න ඕනේ. සංචාරකයින්ගේ සහ සියල්ලන්ගේම ආරක්ෂාව පිණිස ගයිඩ් සහ සංචාරකයින් යන එන තැන් ඒ තැන් වලට ගිය වේලාවන් පරිගණක ගත කරන්න ජංගම දුරකථන ඇප් එකක් හදන්න ඕන. 2020 වත් මෙවැනි දේවල් නැති රටක ජාතික ආරක්ෂාව ගැන කුමන කතාද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 139 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 348 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site