(යොහාන් භාසුර)
මහනුවර සිට මාතර දක්වා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුමිරිය කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර අද (1) පෙරවරුවේ පීලි පැනීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා ඇති වී තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවසීය.
එම දුම්රිය පීලිගත කිරීම මේ වන විට ආරම්භ කර ඇති බවත් දුම්රිය ධාවනය හැකි ඉක්මණින් යථා තත්වයට පත්කරන බවත් එම නිලධාරියා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෙ රටෙ දුම්රිය සේවයේ විශිශ්ටතම කර්යයන් වන්නේ පීලි පැනීමයි යලි පීලි ගත කිරීමයි.
මලකඩ කාපු පරන පීලිවල යනකොට එහෙම තමයි
ස්විට්සර්ලන්තයේ මැදිරි සියයකින් යුක්ත දිගින් කි.මීටර් 1.9 ක් දිග දුම්රියක් ධාවනය කලා කියලා ප්‍රවෘත්තියක් වාර්තා වුනා අපි තාමත් සංවර්ධනය වෙමින් පවතින රටක්නේ.