
සඳලි සත්සරණි
ඩෙංගු මර්දන වැඩසටහන්වල ප්‍රතිඵලයක් ලෙස ඩෙංගු ආසාදිතයන් දෛනිකව වාර්තාවීම 300 මට්ටම දක්වා අවම වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
අගෝස්තු මාසයේ මේ දක්වා නව ඩෙංගු ආසාදිතයන් 5348 දෙනකු හඳුනාගෙන ඇතත් ආසාදිතයන් වාර්තාවීම දිනෙන් දින පහළ යන බව එහි ප්‍රකාශකයෙක් පැවැසීය.
දිස්ත්‍රික් මට්ටමින් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 19,291 කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා සුලු මුදලකින් ඉතා පහසුවෙන් පිරිමි මදුරුවා පාලනය කිරීමට නැතහොත් වඳ කිරීමට ක්‍රම තිබියදී අපි වගේ දුප්පත් රටවල් අඥාණව කටයුතු කරන්නේ කාගේ උවමනාවටදැයි සොයා බැලීම ඔබට බාරයි. අපි නම් බලධාරීන් නොයෙක්විට දැනුවත් කලත් ඉන් කිසි පලක් උනේ නැත. ඒවායින් සාක්කු පිරෙන්න කොමිස් නොලැබෙන නිසාද? සිතා බලන්න.