සොයා ගැනීමේ සහ බේරා ගැනීමේ ක්ෂණික ජල පුහුණු වැඩසටහනේ ප්‍රයෝගික අභ්‍යාස පසුගිය දෙදින පුරා කලා ඔය මෝය ආශ්‍රිතව පැවැත්විණි.
ගඟ හරහා ගමන් කිරීම, රබර් යාත්‍රා උපයොගි කර ගනිමින් ක්ෂණික ජල පුහුණු මෙහෙයුම්, ක්ෂණික ජලය හරහා යාත්‍රා කිරීම, ක්ෂණික ජලයෙන් මුදවා ගැනීම, තනිව/පිරිසක් සමඟ යාත්‍රා කිරීමේදි ආරක්‍ෂිතව යාත්‍රා කිරීම, ලනු භාවිතය, ක්ෂණික ජල කඳවුරු පැවැත්විම සහ රාත්‍රි පිහිණුම් ක්‍රම ආදි වූ කරුණු පිළිබඳ න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුමක් පුහුණුවන්නන් ලබා දීම සිදු කෙරිණි.
එළඹෙන 23 වැනිදා ක්ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණ මූලස්ථානයේදී අවසන් අභ්‍යාසය පැවැත්විමට පැවැත්වීමට නියමිතය.
(36698)






2025 දෙසැම්බර් මස 18
261
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සොයා ගැනීමේ - බේරා ගැනීමේ ප්‍රායෝගික අභ්‍යාස තවදුරටත්