(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මේ රටේ සමහර දේශපාලඥයන් සහ නිලධාරීන් දුම්කොළ සමාගම්වල සාක්කුවට වැටී ඔවුන්ගේ පදයට නැට වෙන පිරිසක් බවට පත්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසීය.
සීනි බදු වංචාවෙන් රටට අහිමිවූ සියලූ බදු මුදල් සමගි ජන බලවේගය පක්ෂ රජයක් යටතේ නැවත අයකර ගැනීමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කළේය.
විපක්ෂ නායකවරයා මෙසේ පැවසුවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීමේ විවාදයේදීය.
2025 දෙසැම්බර් මස 18
115
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සමහර දේශපාලඥයන් නිලධාරීන් දුම්කොළ සමාගම්වල සාක්කුවේ
ravin Monday, 21 November 2022 11:52 AM
තව මොන කතාද. හිටන් පහුගිය කාලෙ කිවෙ ඒයාට වුනු අකටයුත්තක්. සමාගමෙ කට්ටිය එක්ක එකතුවෙලා ලොක්කාගෙ මනදිරයෙදි සලකපු විදිය. අපි දන්නෙත් ප්‍රසිද්ද මාධ්‍ය වලින් කියපු නිසයි.
මහසෙන් Monday, 21 November 2022 02:25 PM
මහලොකුවට වැල් වටාරම් කියවනවා.කියවලා අන්තිමට කියනවා සමහර දේශපාලකයෝ නිලදාරී කියලා.අපි හිතා ගන්න ඕනා එතකොට ඒ කවු ද?ඕක ඇතුලේ ඉන්න සෙට් එකම ඔහොම තමා.නමක් ගමක් කෙලින් කියන්න කොන්ද පන නෑ.කාගේ කාගේ කිල්ලෝට වලත් ටික ටික හුනු නේ.