IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


’’සමහරු ඉතිහාසය අමතක කරමින් අපි එක්ක ඉන්න ලෑස්ති වෙනවා’’

(අංජුල මහික වීරරත්න)

ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජවිපෙ 60 වැනි සංවත්සර උත්සවය අමතමින්  අද (14) පැවසීය.


" සහෝදරයා,යට ගිය ඉතිහාසය ගැන වැඩිය කතා කරන්න එපා යැයි සමහර විට තැන තැන මුමුණන්න ඉඩ තියෙනවා.සමහර කවයන් ඒ ඉතිහාසය අමතක කරමින් අපිත් සමග ඉන්න ලෑස්ති වෙන බව මම දන්නවා, යනුවෙන්ද ජනාධිපති අනුර දිසානායක මහතා කීය.

ජනතා විමුක්ති පෙරමුණේ 60 වැනි සංවස්තර උළෙල කොළඹ විහාර මහා දේවී එළිමහන් රංග පීඨයේ දී අද(14)වන දා පස්වරුවේ පැවැත්විණි.


 



අදහස් (9)

’’සමහරු ඉතිහාසය අමතක කරමින් අපි එක්ක ඉන්න ලෑස්ති වෙනවා’’

Asela Wednesday, 14 May 2025 11:10 PM

ඒක අපිට අදාළ නැහැ. වඩා වැදගත් දෙය නම් ඔබේ අගමැති, සමහර ඇමතිවරු සහ ඔබේ අන්ධ අනුගාමිකයින් මේ රටේ ඉතිහාසය අමතක කර ඇති බව පෙනේ.

:       0       0

Perera Thursday, 15 May 2025 04:44 AM

විමලේ විමලේ .ඔයා ආපහු එන්නද බලන් හිටියේ

:       0       0

කෝරලගේ Thursday, 15 May 2025 08:07 AM

ඔය පොහොයටුවේ සජබේ ඉන්නේ පාට්ට හොරු, ජනාධිපතිතුමා ස්වාධීන කණ්ඩායම් එකතු කරගෙන පලාත් පාලනය ආයතන පිහිටු වන්න.ජනතාවට ඕන අවංක පිරිසිදු රටේ පාලනය විතරයි.

:       9       3

යෝගා Thursday, 15 May 2025 09:34 AM

දැන් තමයි බැටළු හම පොරවාගත් නරියාගේ සැබෑ මුහුණුවර එලියට එන්නේ. මාලිමා වෙස්මූණ දාගෙන ආවට මේක සමාජ වෛරයකින් පෙලෙන අන්තගාමී ජෙප්පන්ගේ ආණ්ඩුවක්. හරිනි ඇතුලු අනික් අය නම්බු පිටින් ගෙදර ගියොත් හොඳයි.

:       5       14

Lal Thursday, 15 May 2025 10:16 AM

ඉතිහාසය කියන්නේ තුවක්කු තමා... තාමත් ආසයි වගේ ...

:       3       12

fairoos Thursday, 15 May 2025 10:58 AM

ජයවේවා .දුෂණය වංචාව නැතිකරලා යහපත් රටක් ගොඩ නගමු

:       9       6

Toni Thursday, 15 May 2025 12:44 PM

අම්මෝ එන්නම වටින බඩු ටික

:       3       9

Ariyathilaka Thursday, 15 May 2025 07:54 PM

බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ "සමාප්ති නිරීක්ෂණ සටහන්" යටතේ මෙසේද සඳහන් කරයි. " ජනතා විමුක්ති පෙරමුණ හෝ ඊට සම්බන්ධ දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය බඳු සංවිධානවල් හෝ සාමාජිකයන් විසින් සිදු කරන ලද ත්‍රස්තවාදී ක්‍රියාවලට අප කිසි ලෙසකිනුත් සමාව නොදෙන බව අපි ස්ථීරව ම ප්‍රකාශ කරනු කැමැත්තෙමු." යන වැකිය සහ "ජනතා විමුක්ති පෙරමුණෙන් සිදු කරනු ලබූ ත්‍රස්තවාදී ක්‍රියා රැල්ල" යන ප්‍රකාශය සහිත බටලන්ද කොමිෂන් සභා වාර්තාව ආමත්‍ය මණ්ඩලයේ අනුමත කිරීම සහ පාර්ලිමේන්තුවේ සභා ගත කිරීමෙන් ජනතා විමුක්ති පෙරමුණ රජයට විරුද්ධව ත්‍රස්තවාදී ක්‍රියා කළ බව නිළ වශයෙන් පිළිගෙන ඇති බැවින් එකී වාර්තාව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157(අ)1, 157(අ)2, 157(අ)3 අ,ආ,ඇ,ඈ, 157(අ)4, 157(අ)5අ, 157(අ)5 ආ,157(අ)6 යන ව්‍යවස්ථා අනුව කියවිය යුතු වීමත්, ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡෙදයක් ආරම්භ කිරීමට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව සැබෑ ය. 157(අ) ව්‍යවස්තාව ප්‍රකාරව ජනතා විමුක්ති පෙරමුණේ සහ ඒ සමඟ සංධාන ගත වූ ජාතික ජන බලවේගයේ දේශපාලන අනාගතය තීරණය වෙනු ඇත.

:       0       0

Upul Friday, 16 May 2025 12:17 AM

මේ අර පරම සත්‍ය කියන එක්කෙනානේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 24797 26

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18143 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10859 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 579 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 172 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 834 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site