
(ආරියරත්න රණබාහු)
මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණයේදී සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය ලබාදීමට පාර්ලිමේන්තු මන්ත්‍රී රිසාඩ් බදුර්දින් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය තීරණය කළ බව එම පක්ෂයේ ප්‍රකාශයෙක් පැවසීය.
එම පක්ෂයේ උත්තරීතර මණ්ඩලය අද(14)වැනි දින සවස රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගත් බව වැඩිදුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහ් එහෙනම් තව ගිවිසුම් අත්සන් කිරීමේ උත්සවයක් තියෙයි. කොන්දේසි විරහිතව ද දන් නෑ සහාය දෙන්නේ. අනික මෙච්චර කල් එකට ඉඳලා දැන් මොනවද දන් නෑ සහාය දෙන්න තීරණය කළා කියන්නේ.. හි හි..!
පරාජයට හේතු තමන්ම හදා ගැනීම...!
එක් ජන කොට්ඨාශයක් කරේ තබාගෙන සිටින එක් දේශපාලකයෙක්...!
වෙන්දේසියෙන් වැඩිම මිල දක්වපු කෙනා තමයි ඔය, ජනතාවට පොරොන්දු දෙනව වගේම තමයි එක් එක් පක්ෂ වලට දෙන පොරොන්දුත්. එක්කෙනෙකුට දෙන පොරොන්දුවෙන් කලින් එක්කෙනාට දීපු පොරොන්දුව නිශේදනය වන බව තේරුම් ගන්න සජිත්ටත් මේ පක්ෂ වල අයටත් මොලයක් නැහැ. පොරොන්දු දිය යුත්තේ ජනතාවට මිස කල්ලි වලට නොවේ.ජාතික ජනබලවේගය පමණයි පොරොන්දු නොදෙන්නේ.
එහෙනම් ඉතින් බහුතර සිංහල චන්ද ටික ඉවරයි
හොරු මංකොල්ල කාරයෝ නෑ කියලා දැන් නම් කිය කිය වැලලෙන්න බෑ නේද හේනේ මාමේ....
එතකොට මෙයා පෙරාපු රත්තරංද?
දේශපාලන කසළ අංගනය තමයි සජබ කියන්නේ, ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ සකල විදි දූෂිත හා අපරාධකාරී දේශපාලුවන්ගේ රැඳවුම් මධ්‍යස්ථානය සජබයයි.