
(උපාලි ආනන්ද)
යුද හමුදා සෙබළකු වන තම සැමියාගේ පුරුෂ ලිංගය ගිරයකින් කපා බරපතල තවාල කළැයි කියන රිමාන්ඞ් කර සිටි බිරිය රුපියල් ලක්ෂ දෙකක් වටිනා ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා නියෝග කළේය.
සැකකාර කාන්තාව අනුරාධපුර ශික්ෂණ රෝහලේ මානසික වෛද්‍ය සායනයකදී මානසික රෝග විශේෂඥ වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කර ඊට අදාළ වෛද්‍ය වාර්තාව මස 17 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා කවරක්කුලම පොලිසියට තවදුරටත් නියෝග කරනු ලැබීය.
මෙසේ ඇප මත මුදා හැරියේ අනුරාධපුර යහලේගම ඩබ්ලිව්. පී. දර්ශිකා භාග්‍යා මාධවී දිසානායක නැමැති කාන්තාවයි
තම සෙබළ සැමියා දිවා කාලයේ නිවසේ නිදා ගෙන සිටින අතරවාරයේ සැකකාරිය ගිරයකින් ඔහුගේ පුරුෂ ලිංගය අගල් දෙකක් පමණ කපා බරපතල සිදු කර ඇති බවත් පසුව 1990 සුව සැරිය ගිලන් රථයකින් තුවාලකරු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර පසුව වැඩිදුර ප‍්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට මාරු කර යවා ඇති බවත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් කවරක්කුලම පොලිසිය කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මනුස්සයා කරලා තියෙන බරපතල වරදක්..
සැමියා හොර පාරේ යනවා කියලා බිරියට ආරංචි වෙලා ඇති....!
වර්තමානයේ මිනිසුන්ට තියෙන්නේ ලිංගික ප්‍රශ්නම තමයි. අධ්‍යාත්මික සබඳතා ගිිලිහී ගිහින්...!
අඟල් දෙකක් කැපුවා කියන්නේ .නිකන් තියනකොට .මේ මනුස්සයාට ආයේ ඉතින් මේකෙන් වැඩක් කරගන්නවා බොරු.හැබැයි මේ පින්තුරේ මිනිහට දිග නහයක් තියනවා .මිනිහා ඒකෙන් මොනවා හරි කරාවි
ඉතින් අඟල් දෙකක් නැති වෙච්චහම ඉතුරු... එක්කෝ ඕන නෑ.
මේ උන්දැ Steve Harvey මෙහෙයවන Family Feud වැඩ සටහන බලන කෙනෙක් වෙන්න ඇති. සමහර පිළිතුරු වලදී ඇමරිකන් ගැහැණු ඔය වැඩේ කරන බව කියනවා.
අර උන්දැගේ මනස බලන්න එපා අර කපපු කෑල්ල පරීක්ෂා කර... කොහේ කොහේ ගිහින් තියෙනවාද කියා බලන්න.
සමහරවිට කොන කැපුවා නම් අව්ලක් වෙන එකක් නැහැ .
පුවක් මිල වැඩි නිසා එකක් කපලා බුලත් විටක් කන්න ඇති...
මිනිහා මාසෙකින් හිග වාරිකත එක්කම සෙක්ස් කරන්ට ගිහිල්ල නෝනගෙ නිදහස අහිමි වෙලා තරහටම කල ක්‍රියාවක් වගෙයි.
දවසක බිරිඳ කොටේවත් නැද්ද කියලා ඇහුවේ නැත්නම් පුදුමයක්...!
කාගේවත් කේලම් අහලා වෙන්න ඇති. කෝකටත් විනිශ්චයකාරතුමා chamber එකට අඬගහලා හේතුව ඇසුවාද දන්නේ නැහැ.