
(මොහොමඩ් ආසික්)
ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය බව කියන ස්ථානයක් වටලා එහි සිටි කාන්තාවන් පස් දෙනකු කටුගස්තොට පොලීසිය මගින් අත් අඩංගුවට ගනු ලැබ තිබේ.
පොලීසියට ලැබුණු තොරතුරක් අනුව උපාය දූතයකු යොදා මෙම සැකකාර කාන්තාවන් අත් අඩංගුවට ගනු ලැබ තිබේ.
කටුගස්තොට නගරයට ආසන්න ස්ථානයක පවත්වාගෙන ගොස් ඇති මෙම සම්බාහන මධ්‍යස්ථානයේ හිමි කාරිය ද මෙලෙස අත් අඩංගුවට ගත් සැකකාරියන් පස් දෙනා අතර සිටින බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදෙ, පොඩියට ෂේප් එකේ කර ගෙන ගිය තැන. වැලිගල්ලෙ, උකුවෙල. ජම්බුගහපිටිය තුන්දෙනා නං මගෙ ෆේවරිට්.
දවසට 10ක් විතර වෙඩි තියල මරනවා ඒවා අල්ලන බෑ මුන්ට.. කෙල්ලෝ 5ක් අල්ලලා ...නොදකින්
අනේ මන්දා රජයත් මෙවැනි ස්ථාන අල්ලනවා .දඩ ගහනවා .මුදා හරිනවා .රජයට පොඩි ආදායමකුත් ලැබෙනවා .නමුත් මේ කතුන්ගේ ජීවිතවල බොහොම දුක හිතෙන කඳුළු කතාවන ගොඩක් තියනවා