(සුජිත් හේවාජුලිගේ)
ඉලංගෙයි තමිල් අර සු කච්චි පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදීමට තීරණය කර ඇත.
එම පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම අද වවුනියාවේදී පැවැත්විණ . මෙම තීරණය ගෙන ඇත්තේ එම රැස්වීමේදීය.
2025 දෙසැම්බර් මස 18
642
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සුමන්තිරන්ලාගේ සහාය සජිත්ට
Gunendra Sunday, 01 September 2024 04:44 PM
මෙයා ඉස්සර රනිල් ගේ පැත්තේ, අරගල අගමැති වෙන්න බැරි වුණු නිසා පැත්ත මාරු කළාට එම ජනතාවගේ තීරණය වෙනස් බව 21 දකින්නට ලැබේවි...
Prabha Sunday, 01 September 2024 04:57 PM
සජිත් ඊළමත් දීලා ඒකට වෙනම ඉරකුයි, හඳකුයි දෙන්නම් කියන්න ඇති...
චන්දිමSunday, 01 September 2024 06:02 PM
ප්‍රභාත්ට දුකයි නේද? ප්‍රභාත්ගේ පක්ශය ආකර්ෂණය ටිකෙන් ටික අඩු වෙද්දී සජිත් ඊලාම් දෙන එක ඔහේගේ තීරණයක් වෙන්න ඇති. අනිත් අය කොටි එක්ක ඩීල් දාලා බලේට ආව එක හොඳයි. jvp එක කොටින්ට ආයුධ වික්ක සහ කොටින්ගෙන් ආයුධ ගත්තු කිව්වේ පිල්ලෙයාන්.. දන්නවාද ඒක? උතුරේ ඡන්ද මාලිමාවට ගන්න එක හීනයක්...
Dr. Vajira FernandoMonday, 02 September 2024 12:24 AM
අජිත් ඩොවාල් ඇවිත් කළ දැනුම් දීම අනුවයි මේ තීරණය ගත්තේ... ඉන්දියාවට ඕනෑ විදිහට නටවන්න බැරි මාලිමාවේ ආණ්ඩුවක් එනවාට එයාලා කැමති නෑ...!
ජයනාත් Sunday, 01 September 2024 06:03 PM
ඉන්දීය මැදිහත් වීමේ ප්‍රතිඵල...
කය්යනාය Sunday, 01 September 2024 06:07 PM
දෙමළ ජනතාවගේ චින්තනය නිවැරදියි. උතුරේ මිනිස්සු දකුනේ ආණ්ඩු කරපු දෙයක් නෑ. ඒ මිනිස්සු තවමත් අඩු පහසුකම් සහිතව ඉන්නේ. දකුණේ මිනිස්සු අහලා තියන උතුරේ ප්‍රසිද්ධ නගර බොහෝමයක් අදටත් කඩමන්ඩි. මුලතිවු ගිහින් බලන්න කඩමන්ඩියක්.. ඒ මිනිස්සු වෙනුවෙන් දෙයක් කළ හැක්කේ සජිත්ට බව එයාලා විස්වාස කරන නිසයි මේ තීරණය අරන් තියෙන්නේ...!
කුසල් Sunday, 01 September 2024 06:42 PM
නියත ජනපති සජිත් ජය වේවා...! ගියපාර සජිත් පන්නලා වැටුණු වලේ මේ පාර වැටෙන්න එපා...
Anusha Pallpola Sunday, 01 September 2024 06:46 PM
ඉන්දියාවට අවශ්‍ය මෙයයි.
kumara Sunday, 01 September 2024 07:09 PM
සජිත්ගේ ජය සිකුරුයි සහෝදරයා...!
jagath liyanage Sunday, 01 September 2024 07:47 PM
රනිල්ට නියත පරාජයක් දැන් නම් සිකුරුයි...!
Nishan Monday, 02 September 2024 03:59 AM
අනුර කුමාරගේ කපටි උත්සාහය අසාර්ථක වීම ගැන කණගාටුව. අනුර කුමාර සුමන්තිරන්ව අගමැති කළ යුතු යැයි අරගල සමයේදී පාර්ලිමේන්තුවේදී යෝජනා කලේත්, ඊට කලින් යාපනේට ගිහින් සුමන්තිරන්ව පෙරටු කරගෙන මැයි පෙළපාලි ගියේත්, මෑතකදී ඔහුගේ නිවසට ගොස් සාකච්ඡා කලේත් ඔවුන්ගේ සහාය ගන්න බලාගෙන. ඒත් සුමන්තිරන් අනුර කුමාරගේ ගැටේට අහු නොවී ඔහුට කොකා පෙන්වීම ගැන අපගේ හද පිරි මෙව්වා එක...
සරත් ජයනන්ද Monday, 02 September 2024 06:57 AM
සජිත් ජයගන්නවා
P.D Goonawardene Monday, 02 September 2024 02:29 PM
දැන් ලොක්කා ළඟ හොරු නෙමේ කියාගන්නා නීල හොරුයි, කැලෑපාලුවොයි, කොටියි ඔක්කෝම ඉන්නවා...එල.