
(බණ්ඩාර ජයරත්න )
බැම්මකින් ගලැවූ බව කියන සිමෙන්ති ගලකින් පහරදි මායින්නොළුව, පීල්ලගහහේන පාර, වරකාපොළ ප්‍රදේශයේදි පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව වරකාපොළ පොලිසිය පැවසීය.
ඝාතනයට ලක්ව ඇත්තේ පීල්ලගහ හේන , තල්ලියද්ද, මායින්ඔළුව ප්‍රදේශයේ පදිංචි ඉලුක්සූරියගේ ගුණදාස නැමැති 62 හැවිරිදි විවාහක පුද්දගලයෙකු බවද පොලිසිය පැවසීය .
පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් සැක පිට ඝාතනය සිදුවු ප්‍රදේශයේ පදිංචි අයෙකු අත්අඩංගුවට ගෙන ඇතිබවද පොලිසිය පැවසීය .
මිය පුද්ගලයා බීමත්ව සිට ඇති අතර සිද්ධිය වූ ඊයේ ( 12) රාත්‍රියේ නිවසින් එළියට පැමිණ ටික වේලාවකින් පාර අයිනේ වැටි සිටින බවට තොරතුරුක් ලැබී මියගිය අයගේ පුතෙකු එම ස්ථානයට ගොස් බලීමේදී වැටී සිටින්නේ තමන්ගේ පියා බවට හඳුනා ගෙන පොලීසියට දැනුම් දී තිබේ.
2025 දෙසැම්බර් මස 18
605
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
295
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිමෙන්ති ගලකින් පහරදී අයෙක් මරලා