
(ලසන්ත නිරෝෂණ සහ අජිත්ලාල් ශාන්තඋදය)
ශ්‍රි පාද වන්දනාවාරය ආරම්භ කරමින් සමන් දේව ප්‍රතිමා ශ්‍රීපාදස්ථානය වෙත වැඩම කරවීමේ පෙරහෙර අද උදැසන පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රිපාද රාජමහා විහාරස්ථානයේ සිට ගමන් ආරම්භ කළහ.
සිරිපා ගමන් මාර්ග හතරක් ඔස්සේ එම පෙරහර සිදු කෙරුණි .පැල්මඩුල්ල සන්නස්ගම ප්‍රදේශයේදි විශේෂ දේව රථයේ තැන්පත් කර තිබු සමන් දේව ප්‍රතිමාවට බැතිමතුන් පුජෝපහාරය මධ්‍යයේ ගමන් ආරම්භ කළේය.


2025 දෙසැම්බර් මස 18
605
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
295
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සමන් දේව ප්‍රතිමා ශ්‍රීපාදස්ථානය වැඩමවයි