
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
වනාතවිල්ලුව බණ්ඩාරනායකපුර ප්‍රදේශයෙ නිවසක් පිටුපස නිදන් සොයා කැණිම් කළ නිවෙස් හිමිකරු ඇතුළු හත් දෙනකු අත්අඩංගුවට ගත් බව වනාතවිල්ලුව පොලිසිය කියයි.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ වනාතවිල්ලුව සමෘද්ධි සංවර්ධන බැංකු කළමණාකරු ලෙස සේවය කරනු ලබන 59 හැවිරිදි නිවෙස් හිමියා හා නිදන් කැණිම සදහා කටයුතු කළ වනාතවිල්ලුව 16 කනුව ප්‍රදේශයෙ 20 හැවිරිදි තරුණ යකදුරේකු ඇතුළු කල්පිටිය, වනාතවිල්ලුව, පුත්තලම, සිරම්භිඅඩිය, යන අවුරුදු 40 51 ,59,61, සිමාවල සැකකරුවන් පිරිසක් බව කියයි.
මෙම කැණිම අඩි 20 කට ආසන්න ගැඹුරට සිදුකර ඇති අතර නිදන් කැණිම සිදුවු ස්ථානයෙ යකදුරා ඇතුළු පිරිස පොලිස් කණ්ඩායම අත් අඩංගුවට ගැනිම සිදුවන විටද කැණිම් සිදුවෙමින් තිබු බවත් එයට බිලි දීම සදහා කුකුලෙකු රැගෙන විත් තිබු අතර පුජා භාණ්ඩ,බුද්ධ ප්‍රතිමා හා කැණිම් සදහා යොදා ගැනිම සිදුකල උපකරණ රැසක්ද පොලිස් අත් අඩංගුවට ගෙන ඇත.

2025 නොවැම්බර් මස 04
652
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2327
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සමෘද්ධි කළමනාකරු නිදන් හාරා මාට්ටු