
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
සිනමා නිළි සේමිනි ඉද්ද මල්ගොඩ මහත්මිය අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය කියයි.
මූල්‍ය වංචා රැසක් හේතුවෙන් දිවයිනේ විවිධ අධිකරණ මගින් සිදුකර තිබූ වරෙන්තු හතක් මුල්කරගනිමින් සැකකාරිය පොලිසියට කැඳවා ප්‍රකාශ ලබා ගැනීමෙන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
272
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සේමිණි අත්අඩංගුවට
J.O.K.A. දාල දුවපු වෑල්ඩින් නන්දේ Sunday, 11 May 2025 12:24 PM
අදාල කට්ටිය දැන් හාංසි වෙලා හින්දා මේ පාර ගැලවෙන්න බැරිවෙලා. නැවතත් පරණ යුගය අරඹමු..!
C.K.Lankaputhra Sunday, 11 May 2025 01:03 PM
මෙයාට පොලිසියේ සම්බන්ධයක් ඇති බව ආරංචියි. ඒ හයියෙන්ද දන්නෑ මෙයා ගේම් දීලා තියෙන්නේ. එහෙම නැත්තං මෙයාගේ පොත්තේ සුදට ඇඹලයෝ දැලේ දාගන්නවා වෙන්නත් පුළුවන්...
Mangala Sunday, 11 May 2025 01:29 PM
මෙයාගේ සැමියා පොලිසියේ නේද? එහෙම තියෙද්දී කොහොමද මේ වගේ නීති විරෝධී වැඩ කරන්නේ..?
බකල ජයාSunday, 11 May 2025 04:20 PM
Mangala, ඔබ හරි. පොලිසිය නීතිවිරෝධී වැඩක් කෙරුවා කියලා හීන දැකපු හීනෙකින්වත් අහලා නෑ.
prasanna Sunday, 11 May 2025 07:09 PM
ජවිපය, ෆේස්බුක්, මඩ බලකායට මේ සතියේ වැඩ තියෙනවා.