
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වූ ඩිලාන් සේනානායක නැමැත්තා පිහි ඇනුමකට ලක්ව කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඊයේ රාත්‍රියේ ඇතුළත් කළ බව මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි.
නුගේගොඩ පාගොඩ පාරේ ඔහුගේ ඡායාරූප ශාලාව තුළ සිටියදී එහි පැමිණි පුද්ගලයන් දෙදෙනකු මෙම ප්‍රහාරය එල්ල කර පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.
පිහි පහර ඔහුගේ අතකට වැදී ඇති අතර ඔහු මේ වන විට කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි .
පීහි ඇනුමට හේතුව මෙතෙක් අනාවරණ අනාවරණය වී නැති අතර සැකකරුවන් කිසිවෙක් අත් අඩංගුවට ගෙන නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd