(ෂේන් සෙනෙවිරත්න)
පාර්ලිමේන්තුවේ නව කතානායකවරයකු තෝරාපත් කරගැනීම සඳහා වූ ඡන්දය සඳහා සමගි ජන බලවේගයෙන්ද අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
ඒ මහතාගෙන් අද (02) පෙරවරුවේ ලංකාදීප කළ විමසීමක දී පවසා සිටියේ අද දිනයේ දී රැස්වී ඉදිරිපත් කරන අපේක්ෂකයා තෝරා පත් කර ගන්නා බවත්ය .
නව කථානායකවරයකු තෝරා පත්කර ගැනීම සඳහා වූ ඡන්දය පැවැත්වෙන බවත් එදිනට සමගි ජන බලවේගයේ බහුතරය පාර්ලිමේන්තුවේ පෙන්වන බවද ඒ මහතා පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිමානය, ඉල්ලගෙන කනවා.
ඕනෑ ගොනෙකුට ඕනෑ ගොනෙක් පත්කර ගන්න පුළුවන්...!