
(නිමල කොඩිතුවක්කු)
සමගි සේවක සංගමයේ ප්‍රථම වාර්ෂික සමුළුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නව නගර ශාලාවේ දි අද (25) පස්වරුවේ පැවැත්විණ.
මේ සඳහා සමගි ජන බලවේගය මහලේකම් රංඡිත් මද්දුමබණ්ඩාර, සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සමගි සේවක සංගමයේ සභාපති අශෝක් අබේසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මුජුබර් රහුමාන්, සුජිත් සංජය පෙරේරා යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ඡායාරූප ලහිරු හර්ෂණ



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd