(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ආරක්ෂක අමාත්‍යංශයේ රාජකාරියේ යෙදී සිටි යුද හමුදා සෙබළෙක් සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩිතබා ගෙන සිය දිවි නසාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසීය.
මෙසේ සිය දිවි හානි කරගෙන ඇත්තේ පොළොන්නරුව අත්තනකඩවල පදිංචිව සිටි යුද හමුදා මූලස්ථානයට අනුයුක්ත යුද හමුදා ඉංජිනේරු බලකායේ සෙබළෙකු වන ප්‍රසන්න මනෝජ් මධුසංක නමැති 27 හැවිරිදි තැනැත්තෙකි.
කොටුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd