(ඉන්දිකා රාමනායක)
සබරගමුව විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් බත්තරමුල්ල පිහිටි ඉඩම් අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළු වී තිබේ.
ඔවුන් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මේ වන විට අමාත්‍යාංශය භූමිය අත්කරගෙන ඇත.
ඡායාරූප - ගයාන් අමරසේකර



(ඉන්දිකා රාමනායක)
සබරගමුව විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් බත්තරමුල්ල පිහිටි ඉඩම් අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළු වී තිබේ.
ඔවුන් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මේ වන විට අමාත්‍යාංශය භූමිය අත්කරගෙන ඇත.
ඡායාරූප - ගයාන් අමරසේකර



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විනයක් නැතිව හැසිරෙනවා. මේක තමයි අපේ රටේ පුරුදු ක්‍රමය. කිසිම රජයකට වැඩක් කරන්න බෑ. නිදහස් අධ්‍යාපනය කියන්නේ ඉගෙන ගන්න එක. ප්‍රශ්න තියෙනවා නම් ඒකට දේශපාලනය ගාවගන්නෙ නැතිව විසඳගන්න ඕන. වල් වැදුණු විදිහට හැසිරෙන එක තරුණ කම නොවෙයි විසදුම.
සිංහල කියමනක් තිබෙනවා නිවටයට එළුවාත් නිකට පානවා. බොහොම ඉස්සර ටයිම්ස් සගරාවේ තිබුනා චීන ආණ්ඩුවට විරුද්දව විප්ලව උද්ගෝෂණ කල විශ්ව විද්‍යාල සිසුන්ගේ ඔලු උඩින් යුද්ද ටැංකි ගියා කියලා. අපෙත් එහෙම වෙයිද? යුද්ද ටැංකි යවන්න එපා අඩුගනනේ දෙබර කූඩු ටික කැඩූවානම් ඇති.
ඔහොම නට නට තව මාස දෙක තුනක් ඉන්න , ඊට පස්සේ ප්‍රතිකර්ම සහ විසදුම් හම්බවේවි, මේක ඇතුලේ ඉන්න සිසුන් අතලොස්සක් නිසා බහුතරයකට ඉගෙන ගන්න නැහැ, අපිට පාරක තොටක ගමනක් බිමනක් යන්න බැහැ. මෙරට හදන්න ඕනේ නම් විශ්ව විද්‍යාල තුල දේශපාලනය සම්පුර්ණයෙන්ම අතුගාල දමන්න ඕනේ.
වෙන වෙනම අඳුනගෙන හොඳට සලකන්න ඕනි ගෙවල් දොරවල් වලටත් එක්ක ආයිත් මේ වගේ වැඩ නොකරන්න.......