

(රුෂිරු කොළඹතන්ත්‍රිගේ)
සබරගමු විශ්ව විද්‍යාලයේ මහා ශිෂය සංගමය සංවිධානය කළ විරෝධතාවයක් අද (09) මරදාන දුම්රිය ස්ථානය අසලදී පැවැත්වුණී.
සබරගමු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිඨයේ අවසාන වසර මහාචර්ය ඒකකය ලබාදෙනු,අවසාන වසර ශිෂ්‍යාව,ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපනය ලබා ගැනීම ගුණාත්මක කරනු,නේවාසිකාගාර සහ දේශන ශාලා පහසුකම් වැඩිදියුණු කරනු යන ඉල්ලීම් මුල් කරගනිමින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණී.
විරෝධතා කරුවන් විසුරවාලීමට පොලීසිය විසින් ජල ප්‍රහාර එල්ල කිරීම සහ විරෝධතාවයේ නියලුන වෛද්‍ය පීඨයේ සහ අනෙකුත් පිඨයන් හී ශිෂ්‍යාව ශිෂ්‍යාවන් විරෝධතා පුවරු බැනර ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නියලුන අයුරු


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන්ට බැරිද මේවා ඔය කැලේම කරන්න... කොළඹ පාරවල් බ්ලොක් කරන්නේ නැතිව...