IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


සබරගමු සරසවි ඇදුරෝත් රජයට කෝටි 9ක් පොලු තියලා

(සුජිත් හේවාජුලිගේ)     

සබරගමු විශ්වවිද්‍යාලයේ බැඳුම්කර ගිවිසුම් කඩ කළ ආචාර්යවරුන් 13 දෙනකුගෙන් කෝටි 9කට (92,299,644) වැඩි මුදලක් මෙතෙක් අය කරගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

මේ අතර සබරගමු විශ්වවිද්‍යාලයේ වැටුප් සහිත අධ්‍යයන නිවාඩු ලබා විදේශගත වූ නිලධාරීන් පස් දෙනකු හා දේශීය අධ්‍යයන නිවාඩු ලබාගත් නිලධාරින් තිදෙනකු අදාළ කාලයේදී අධ්‍යයන කටයුතු නිම නොකර නැවත සේවයට වාර්තා කර තිබූ හෙයින්   අධ්‍යයන කටයුතු සම්පූර්ණ නොකිරීම හේතුවෙන් එම අධ්‍යයන වියදම්  අයකර ගත යුතු වුවත් පසුගිය වසරේ අප්‍රේල් මාසය වන විටත් රුපියල් හය කෝටි හැට හය ලක්ෂයකට වැඩි මුදලක් අයකරගෙන නොතිබූ බව  වාර්තාවේ දැක්වේ.

මෙම මුදල් කඩිනමින් අය කර ගැනීමට  කටයුතු කරන්නැයි  ජාතික විගණන කාර්යාලය එහි ප්‍රධානීන්ට නිර්දේශ කර ඇත.

 



අදහස් (0)

සබරගමු සරසවි ඇදුරෝත් රජයට කෝටි 9ක් පොලු තියලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 426 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16828 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 651 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site