
(අංජුල මහික වීරරත්න)
විදේශ බලවේග යන හංවඩුවට ලක්වූ එජාප නායකයන් අද දුක්විඳින ජනතාව සමඟ මව්බිමේ සිටිද්දී දේශප්‍රේමී නායකයන් යැයි කියා ගත් අය නිවාඩු ගත කරන්නට ඒ අයගේ මාතෘ භූමිවලට ගොස් ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා අද (26) පැවසීය.
ඉදිරියේදී වත් බොරු වචනවලට රැවටෙන්නේ නැතිව ඇත්ත දේශප්‍රේමීන් කවුදැයි ජනතාව විසින් තේරුම් ගත යුතුව ඇතැයි ද අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.
සෞභාග්‍යයේ දැක්ම ක්‍රියාත්මක කරන්නට යැයි කියා බලයට පැමිණි කල්ලිය විසින් අද රටේ තුන් බිය නිර්මාණය කර තිබෙන බව කී කාරියවසම් මහතා බුදුන්ගේ දවස විශාලා මහනුවරට බලපෑ දුර්භික්ෂ බිය, රෝග බිය මෙන්ම අමනුෂ්‍ය බිය අද ලංකා සමාජයේ ව්‍යප්ත වෙන්නට පටන් ගෙන තිබෙන බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ නිකන් ඉන්න. අපිට මතකයි ඔයාලා කරපු හැටි..
යන්න පුළුවන් අය ගියා. යන්න බැරි වුණු අය ජනතාවට ආදරේ නිසා ඉන්නවා කියනවා.
ඔයගොල්ලො රට කිරියෙන්, පැණියෙන් ඉතිරවපු නිසා තමයි පක්ෂය බිංදුවට බස්සලා ගෙදර ඇරියේ...
දේශප්‍රේමී නායකයා කිව්වේ රනිල්ටද?
වහල්ලුන්ට පුන්නක්කු වැඩිකරමු...
හැබෑ නේන්නම්.. දරුවන්ගේ අධ්‍යාපනය විනාශ කරපු දේශමාමකයින්ට ඊළඟ ඡන්දෙත් මතක් වෙලා වගේ. ඕවාට අහුවෙයි ඔයාලට ගොට්ට අල්ලපු වහු පැටව්...
මෙයාලගේ කෙරුවාව පෙනුණනේ ඇපත් නැති ප්‍රතිඵලෙන්. ලැජ්ජාව නැතිව තව කියවනවා...
ඈ බොල මේ යුද්ධය දිනන්න බැහැ. ප්රභාකරන්ට උතුර, නැගෙනහිර පාලනය දෙමු කීවේ සැබෑ දේශප්‍රේමීන්ද..?
කනට ගහන්න හිතෙනවා දැක්කම
පාසල් සිසුන්ගේ පොත්වල මූන වර්ණයෙන් මුද්‍රණය කරපු දේශ ප්‍රේමියා. නෙදකින්
ෆෙයාරූස් ඔයත් වෙන කෙනෙක්ගේ වහලෙක්
මේ අයටත් කන්න බොන්න අඳින්න දෙන්නේ ජනතාව. බලයේ ඉන්න කොට මේ ගොල්ලොත් පුදුම අහංකාරකමක් තියෙන්නේ. තමන්ගෙ ෆොටෝ එක පෙළ පොත්වල බලෙන් පෙන්වීමට සලස්වා ජනතාවට අප්‍රිය වුණා.