
(සුජිත් හේවා ජූලිගේ)
2022 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කළ බව විභාග දෙපාර්තේම්න්තුව පවසයි.
අයදුම්කරුවන් 49,312 දෙනෙකු නැවත සමීක්ෂණයට අයදුම් කර තිබූ අතර පිළිතුරු පත්‍ර දෙලක්ෂ පනස් දහසකට අධික ප්‍රමාණයක් නැවත සමීක්ෂණයට ලක්කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.results.exams.gov.lk යන වෙබ් අඩවිය හරහා එම ප්‍රතිඵල ලබා ගත හැකි බව ද දැනුම් දෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විභාගයට මුහුණ දීමට සූදානම් වන අවසන් මොහාතේ ළමා මනස විනාශ කරන මෙවැනි ක්‍රියා කාගේ සැලැස්මක් ද?
ලංකාවේ විභාග දෙපාර්තමේන්තුව කොයිතරම් අකාර්යක්ෂමද කියන එකට මීටත් වඩා හොඳ උදාහරණයක් තියනවාද? ගියවර විභාගයේ ප්‍රශ්න පත්‍ර නැවත සමීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන්නේ ඊළඟ වසරේ විභාගයට ඉස්සරින්ද?