
(යොහාන් භාසුර)
ලංකා කනිජ තෙල් නීතිගත සංස්ථාවේ මාසික මිල ඉන්ධන සංශෝධනයට අනුව ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 18 කින් ඉහළ දමා තිබේ.
ඒ අනුව ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 331 ක් දක්වා ඉහළ ගිය බවත් නව මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවත් ඛනිජ සංස්ථාවව පැවසීය.
පෙට්‍රල් ඇතුළු සෙසු ඉන්ධනවල මිල පැවති මිලේම පවතින බවත් ඛනිජ තෙල් සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් පන්තියට පාඩමක් උගන්වන්න තමයි සුපිරි ඩීසල් මිල වැඩිකරලා තියෙන්නේ. නිර්ධන පන්තියට ජයවේවා...
ඡන්දෙට කලින් කිව්ව ටොන් පචවලට ජනතාවගෙන් සමාව ගත්තොත් නරකද?
යෝගා, දැන් කියන්නේ, මට මතක නැහැ. මම කිව්වේ නැහැ කියලා. බොරු කියලා කට වහගෙන ඉන්නවා නම් කමක් නැහැ.