
(යොහාන් භාසුර)
ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 6 බැගින් අඩු කළ බව ලංකා ඛනිජ නීතිගත සංස්ථාව අද (31) පස්වරුවේ.
ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 371 ක් සහ සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 313 ක් බව ද එම සංස්ථාව පවසයි.
ඔක්ටේන් 92 ක පෙට්‍රල්, ලංකා සුදු ඩීසල් සහ භූමිතෙල් යන ඉන්ධන වර්ග තුනේ මිල වෙනස් නොවන බවත් ඒ අනුව ඔක්ටේන් 92 ක පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 311 ක, ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 283 සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 183 ක තව දුරටත් පවතින බව ද එම සංස්ථාව වැඩි දුරටත් සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
689
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
329
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සුපිරි ඉන්ධන මිල අඩු වේ
මැක්ස් Thursday, 31 October 2024 08:14 PM
හත්තික්කේ! දැන් කාටද බන් කුට්ටිය යන්නේ?
GAMA VARESE Thursday, 31 October 2024 08:38 PM
ජයවේවා අපත කාලකණ්නි මාලිමා ජෙප්පෙනි..දැන් සතුටුදදදදද
Roshan Friday, 01 November 2024 12:53 AM
සැපයි...!
Nilmini Weerasingha Friday, 01 November 2024 07:25 AM
රටේ සිටින අන්ත අසරණ ජනතාව වෙනුවෙන් ගත් සුපිරි තීරණයක් කියලා පේනවා...
UKRAN Friday, 01 November 2024 09:46 AM
ලොකු සහෝදරයා දුප්පතාට හොඳටම කරනවා කිව්වා. ඒ විදිහටම කරන බව පේනවා.