
(යොහාන් භාසුර)
ලංකා ඛනිජ තෙල් සංස්ථාව අද (18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දමා තිබේ.
ඒ අනුව සිපෙට්කෝ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 338 ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 373 ක් , ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 289 ක් සහ සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 329 ක් දක්වා දමා තිබේ.
මෙම මිල ඉහළ දැමීමේදී ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 84 කින්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 90 කින්, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 113 කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 75 කින් ඉහළ ගොස් තිබේ.

2025 නොවැම්බර් මස 04
529
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1686
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සිපෙට්කෝ ඉන්ධන මිලත් ඉහළට
KDL JAYA Tuesday, 19 April 2022 08:20 AM
මෙහෙම තෙල් මිල ඉහල යන විට "ගොන් කරත්ත " වල මිලද ඉහල යන බව නිවේදනය කර ඇත .