IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ස්පාඤ්ඤය චීනය ඉක්මවා කොරෝනා මරණ වාර්තා කරයි

කෝවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ස්පාඤ්ඤයේ මියගිය ගණන චීනයේ මරණ සංඛ්‍යාව ඉක්මවා ගොස් ඇත.
 
අද (25) දිනයෙන් අවසන් වූ පැය 24ක කාලයේදී ස්පාඤ්ඤයෙන් මරණ 738ක් වාර්තා වී ඇති අතර ඒ අනුව එරට සමස්ත මරණ ගණන 3,424ක් දක්වා ඉහළ ගොස් ඇත.
 

ස්පාඤ්ඤය ද මේ වනවිට රට සම්පූර්ණයෙන් වසා දැමීමේ ලොක්ඩවුන් ක්‍රියාමාර්ගය අනුගමනය කරන අතර ඊයේ වනවිට ස්පාඤ්ඤය එම ක්‍රියාමාර්ගය අනුගමනය කර දින 11ක් ගතව තිබි.
 
චීනයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් නව කොරෝනා වයිරසයෙන් මේ වනවිට වැඩිම මරණ ගණනක් වාර්තා වන්නේ ඉතාලියෙන් සහ ස්පාඤ්ඤයෙනි. ඊයේ පස්වරුව වනවිට ඉතාලියෙන් වාර්තා වූ සමස්ත මරණ ගණන 6,820ක් වූ අතර චීනයෙන් වාර්තා වූ මරණ ගණන 3,285ක් විය.
 
ස්පාඤ්ඤයෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 47,610ක් විය.
 
ඒ.එෆ්.පී.
055

 

 



අදහස් (2)

ස්පාඤ්ඤය චීනය ඉක්මවා කොරෝනා මරණ වාර්තා කරයි

ලාල් Wednesday, 25 March 2020 02:10 PM

සෑම අඳුරු වලාකුළකම රිදී රේඛාවක් ඇති බව කියනවා. කොරෝනා වෛරසය හේතුවෙන් ගමන් සීමා කිරීම නිසා ලෝකයේ වායු දූෂණය අඩු වී ඇති බව සඳහන් වේ. නමුත් මෙය තාවකාලිකයි දැන් සහ ඊට පෙර චන්ද්‍රිකා රූප සංසන්දනය කිරීමේදී වෙනස දැන් දකින්න පුළුවන්. වායු දූෂණය නිහඩ මිනීමරුවෙක් (silent killer) ලෝක සෞඛ්‍ය සංවිධානය ඇස්තමේන්තු කර ඇත්තේ පෙනහළු පිළිකා, නියුමෝනියාව ඇතුළු ශ්වසන ආසාදන වැනි රෝග වලට තුඩු දෙන දූෂිත එළිමහන් වාතයේ ඇති සියුම් අංශු වලට නිරාවරණය වීමෙන් සෑම වසරකම මිලියන 4.2 ක් පමණ ලෝකයේ මිනිසුන් මිය යන බවයි.

:       0       0

NIMMI Wednesday, 25 March 2020 08:30 PM

සමහරවිට ඉතාලියේ ජීවත් වෙන ලංකාවේ මිනිස්සු ස්පාඤ්ඤයට පැනලා ඇති නැත්නම් කොහොමද එහෙම වෙන්නේ? මේ වනවිට කොරෝනා වෛරසය මර්දනය කරගෙන සිටින චීනයටත් හැන්ටා නමින් අලුත් වෛරසයක් රැගෙන ඉතාලියේ වෙසෙන ලාංකිකයින් පිරිසක් ගොස් ඇති බවත් දැන් එය චීනය පුරා ව්‍යාප්ත වීමට පටන් ගෙන ඇති බවත් ආරංචියි. ඉතාලියේ ඉඳගෙන වෛරස් හදනවට වඩා වෙන වැඩක් උන්ට නැහැ. මේ තිරිසන්නුන්ව නම් මේ අලුත් වෛරසයෙන් වත් මැරෙන්නමයි ඕනා. නැත්නම් මේ ලෝකෙම විනාශයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31401 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13655 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11026 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 135 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1042 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 286 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site