
(විනීතා එම් ගමගේ)
වසා දමා ඇති සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු අනිද්දා (07) යළි ආරම්භ කරන බව බලශක්ති අමාත්‍යංශය කියයි.
බොරතෙල් ගෙන්වීම නතර කිරීමට රජය තීරණය කිරීමත් සමග තෙල් පිරිපහදුව පසුගිය නොවැම්බර් මුල් සතියේ නතර කරනු ලැබීය.
මේ වනවිට බොරතෙල් තොග මෙරටට ගෙන්වා ඇති බැවින් යළි තෙල් පිරිපහදුව ක්‍රියාත්මක කරන බව බලශක්ති අමාත්‍ය උයද ගම්මන්පිල මහතා ලංකාදීපයට පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක තරම් හිට් වෙන්නේ නෑ...
ඉන්දියන් ණය ලැබිලා වගේ..