(යොහාන් භාසුර)

මෙම මස 11 සහ 12 දෙදින රජයේ නිවාඩු දින බවට පත් කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ජේ ජේ රත්නසිරි මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.