IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සඳේ වඩාත් පැහැදිලි ඡායාරූපය


සඳේ වඩාත් පැහැදිලිම ඡායාරූපයක් ලබා ගැනීමට කුර්දි ජාතික තාරකා ඡායාරූප ශිල්පී දාර්යා කාවා මිර්සා සමත් වී සිටී.

මිර්සා මෙම ඡායාරූපය සකස් කර ඇත්තේ, සිවු දිනක් තිස්සේ, සඳ නිරීක්ෂණය කරමින් එහි ඡායාරූප ලබා ගනිමිනි.

සඳ මත භූ විෂමතා, ආවාට ආදිය ඉතාමත් පැහැදිලිව, සවිස්තරාත්මකව මෙම ඡායාරූපයෙන් දකින්න ලැබෙයි. මේ අයුරින් සවිස්තරාත්මක ඡායාරූපයක් මීට පෙර දකින්න ලැබී නැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පැහැදිලි කරයි.

සිවු දිනක් තිස්සේ කොටසින් කොටස ඡායාරූප 81,000 කට වැඩි ගණනක් ලබා ගනිමින්, අවසානයේ සකස් කළ සම්පූර්ණ ඡායාරූපය මෙගා පික්සල් 159.7 කි. එහි ප්‍රමාණය ගෙගාබයිට් 708 කි. 

(එන්.ඩී.ටීවී.)

 



අදහස් (0)

සඳේ වඩාත් පැහැදිලි ඡායාරූපය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 172 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 154 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site