IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සඳේ පස් ගේන්න චීන මෙහෙයුමක්

රහස් සැගවුණු සඳේ අඳුරු කලාපයෙන්, සාම්පල පෘථිවියට ගෙන්වා ගන්න, චීනය නව මෙහෙයුමක් ආරම්භ කර ඇත.

චීනය ඒ සඳහා චැන්ග් ඊ සික්ස් රොබෝ යානය පිටත් කර හැරියේය. දින 53 ක මෙහෙයුමකට එක් වන චැන්ග් ඊ සික්ස් රොබෝ යානය පෘථිවි කක්ෂයට තල්ලු කළේ ලෝංග් මාච් 5 වයි 8 රොකට්ටුවය. ඒ, චීනයේ වෙන්ග්චැන් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙනි.

සඳේ අඳුරු කලාපයේ පස් කිලෝ ග්‍රෑම් 2කට ආසන්න ප්‍රමාණයක් අධ්‍ය්‍යන කටයුතු සඳහා පෘථිවියට ගෙන්වා ගැනීම චීන විද්‍යාඥයන්ගේ අරමුණ වෙයි.



අදහස් (1)

සඳේ පස් ගේන්න චීන මෙහෙයුමක්

ගමේ එකාලා Saturday, 04 May 2024 09:33 PM

චීනාට ඔය වැඩේට මැදමූලනේ ඉන්න රොකට් කාරයාවත් සම්බන්ධ කර ගන්න තිබුණා. අභ්‍යාවකාශ තරණය පිළිබඳ ආචාර්ය උපාධියක් තියෙනවා කියන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 443 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 247 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1035 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site