(නිමල කොඩිතුවක්කු)
සෞඛ්‍ය අංශ උපදෙස් මත ලබන(14) සහ (15)යන දෙදින තුළ ධාවනයට නියමිතව තිබූ සියලුම මගී දුම්රිය අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
නොවැම්බර් මස 16 වන සදුදා සිට සුපුරුදු පරිදි දුම්රිය ධාවනය වන බව දුම්රිය සාමාන්‍යධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
සියලු කාර්යාල හා ප්‍රාදේශීය වශයෙන් ධාවනය වන දුම්රිය එදින සිට ධාවනය කරන බව ද ඔහු පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd