
(අංජුල මහික වීරරත්න)
සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ කුලපති ධුරය සඳහා මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා පත් කරනු ලැබ තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත් පත්කිරීම සිදුකර ඇත.
මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතාගේ වියෝවෙන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය පුරප්පාඩු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සීගිරියත් ගල් කොරියකට විකුනමු ඇදුරු තුමෝ
සුදුස්සාට සුදුසු තැන හිමිවිය යුතුයි. මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා මේ තනතුර සඳහා ඉතාමත් සුදුසුයි.යම් තනතුරක් නිසා පුද්ගලයා බබළන්නේ යම්සේද,එසේම එම තනතුරද පුද්ගලයා නිසා බැබළිය යුතුයි.මේ අතින් බලනා විට,සුනිල් සර් මේ තනතුරට ඉතාමත් සුදුසුයි.ගෝඨා මේ වැනි තනතුරු දුන්නේ සුදුසුකම් ගැන සිතා බලා නොවේ.
මීට වඩා හොඳායි... මුරුත්තෙට්ටුවේ ආනන්ද මේ පදවියට පත් කලානම්..
"පවන" හමන්නේ කොයිබටද?