(ටි. එල්. ජ්ව්ෆරකාන්)

සුනාමි රළ පහරින් දිවි බේරාගත් මවුවරුන් නව දෙනකු අයිවාතිසිකම් කී සුනාමි බේබි 81 යනුවෙන් හැදින්වූ කල්මුණේ පදිංචි ජෙයරාස් අබිලාස් තමන්ගේ කලුතාවලහි නිවසේ ඉදිකර ඇති සුනාමි ස්මාරකයට  පහන් දල්වා පුෂ්පෝහාර දැක්වීය.

වයස  දින 67 ක් වූ අබිලාස් සුනාමි රළ පහරට අසුව  ගසා ගෙන ගොස් වරුවකින් පසු ගලක රැඳි තිබියදී ‌සොයා ගෙන තිබිණි.

කල්මුණේ මුලික රෝහලේ හෙදියන්ගේ බාරයේ සිටි අබ්ලාස් මව්වරුන් 9 දෙනකු අයිතිවාසිකම් කියූ අතර අධිකරණය මාර්ගයෙන් ඩි.එන්.ඒ. පර්ක්ෂණයෙන් පසු පියාවන ජෙයරාජ් මහතාට බාරදීම සිදු කර තිබිණි.