
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සන්නද්ධ කල්ලි දෙකකට සම්බන්ධ කාන්තාවන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් දස දෙනකු තියුණු ආයුධ තොගයක් සමග අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
සැකකරුවන් සමග කඩු දෙකක්, මන්න පිහි හතරක් , කිනිසි දෙකක් ,යකඩ පොලු හයක් හා හොකී පිති තුනක් පොලිස් බාරයට ගෙන බොරැල්ල කිතුල්වත්ත සහ නාරහෙන්පිට මැනිං ටවුන් ප්‍රදේශයේ වල සිදුකළ වැටලීම් වල දී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
මීට වසර දෙකකට පමණ ඉහතදී තරුණියක් මුල් කරගෙන එම ප්‍රදේශ දෙකේ දෙපිරිසක් අතර ගැටුම් පැවති අතර මෑතක දී මත්ද්‍රව්‍ය ජාවාරම මුල්කරගෙන ගැටුම් සිදුවී ඇතැයි පොලිසිය සිදු කළ විමර්ශනයකදී අනාවරණය වී තිබූ බව පොලිස් නිළධාරියෙකු පැවසීය.
අත්අඩංගුවට පත් වූවන් අතර මනුෂ්‍ය ඝාතනයක සැකකරුවකු වන බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
195
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
162
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සන්නද්ද කණ්ඩායම් දෙකක 10ක් අල්ලයි
පිටිගල මිලානෝ Sunday, 08 January 2023 04:50 PM
සේපාල්ගෙන් පස්සේ අයිස් වුවදුර නැතිවෙලා වගේ නේද? අයිස් ප්‍රශ්නේ විසඳූ සේපාල්...