
(සුජිත් හේවාජුලිගේ)
හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ සනත් නිශාන්ත මහතා ඔහු ජීවත්ව සිටියදී ලබා දී තිබූ රජයේ බංගලාව අදත් කවුරුත් නොපැමිණි බව එම ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
එසේම බංගලාව බාර දෙන බවට දැනුම් දීමක් හෝ කර නැතැයි දැනගන්නට ඇත.
එම බංගලාව භාරදෙන ලෙස සනත් දිශාන්ත මහතාගේ බිරිඳ වන නීතිඥ චමරි පෙරේරා මහත්මියට අවස්ථා ගණනාවකදීම සිහිකැඳවීම් කර ඇතත් එය භාරදීමට ඉදිරිපත් නොවීම ප්‍රහේලිකාවක් බව අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පැවසීය.
මේ තත්ත්වය සැලකිල්ලට ගෙන එම බංගලාවේ ජලය සහ විදුලිය සැපයුම පසුගියදා විසන්ධි කරනු ලැබීය.
මේ අතර හිටපු මැති ඇමතිවරුන් විසිහත් දෙනකු පමණ රජයේ බංගලා දැනට භාරදී ඇතැයි අමාත්‍යාංශය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා පාර්ලිමේන්තුවට රිංගුවොත් නිශාන්තට හපන් වන සීන් එකක් තියෙන්නේ...
මැරිලත් මිනිස්සුන්ට පව් දෙනවා.
ඔහුගේ අවතාරය එහි සිටින අතර සවස 6 සහ 7.30 ට පමණ අසලින් ගමන් කරන විට අපි ඔහුව දැක ඇත්තෙමු. චමරි විධිමත් කටයුතු සම්පූර්ණ කිරීමට සහභාගී නොවීමට හේතුව එය විය හැකිය. බංගලාව හරිම බය හිතෙන තැනක්. කරුණාකර එහි කිසිසේත් සංචාරය නොකරන්න, එය ඉතා බියජනක ස්ථානයකි
මේ ගෑනිට නඩු දාලා දඬුවම් දිය යුතුයි
ගෑනි නාමල්ගේ ගෙදර ඇති...
මිනිහා වගේමයි ගෑනිත්