IMG-LOGO

2025 ජුලි මස 26 වන සෙනසුරාදා


සනත් නිශාන්තට අවවාද කර මුදාහරියි

වරෙන්තු නිකුත් කරනු ලැබ සිටි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව තදින් අවවාද කිරීමෙන් අනතුරුව මුදා හැරීමට අභියාචනාධිකරණය නියෝග කළේය.

පෙරවරු 10.30ට පැමිණ සිටීම සලකා බලමින් අනතුරුව මෙම නියෝගය නිකුත් කළේය.

මින් පසු සෑම නඩු දිනයකට පැමිණෙන ලෙසත් අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා අවවාද කළේය.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)

 



අදහස් (13)

සනත් නිශාන්තට අවවාද කර මුදාහරියි

Ruhunu Thursday, 13 October 2022 01:29 PM

ලොකු හොරුන්ට එවෙලේම ඇප .පොඩි හොරුන් දවස් දාහතරක් ඇතුලේ

:       0       30

sisilThursday, 13 October 2022 05:55 PM

සනත් නිශාන්තට අවවාද කර මුදාහරියි ඔහු යලිත් වරදක් සිදුකළහොත් ඔහු කල සියලු වැරදි සදහා ඔහුට නිසි දඩුවම් ලැබෙනු ඇත.

:       0       3

ravin Thursday, 13 October 2022 01:38 PM

නියමයි.දේශපාලයෝ හිතාගෙන ඉන්නේ ඒගොල්ලෝ තමයි ලෝකෙටම ලොක්කෝ කියලා.මොකෝ නිදොස් නිදහස් ක්‍රමවේදය ක්‍රියාත්මක වෙලාද ?

:       0       21

jagath Thursday, 13 October 2022 02:22 PM

නීතියට අගෞරව නොකර පුලුවන්ද .රන්ජට එක නීතියකුත් ,මොහුට තව නීතියකුත් වෙන්නේ කොහොමද .දෙන්නම නීතියට අපහාස කරලා නම් ?

:       0       31

nalin Thursday, 13 October 2022 02:46 PM

මේ වගේ උන්ට අවවාද කරලා එලියට දානවා , වරෙන්තු වෙනකන් හිටියා කියන්නෙ ඉතින් රිමාන්ඩ් කරන්න ඕනෙ. නැත්තම් ඔය වගේ දිගටම කරන්න ගනියි.

:       0       25

sharm warn Thursday, 13 October 2022 03:30 PM

කොහොමත් මෙයාට රන්ජන්ට දුන්න දඬුවම දෙන්නේ නැහැ.බලන්නකෝ මෙයාවත් අත් හිටවූ දඬුවමක් ගෙදර යවන්නේ නැද්ද කියලා

:       0       22

fairoos Thursday, 13 October 2022 04:58 PM

මෙයාගේ නඩු තීන්දුව ඊළඟ ආණ්ඩුව වෙනකම් ඇදගෙන ගියානම් මොනවාහිරි වෙයි.

:       0       1

Amith Thursday, 13 October 2022 05:00 PM

මේ දෙන්නම අපහාස කරලා නම්, රන්ජට එක නීතියකුත් මෙයාට තව නීතියකුත් වෙන්නේ කොහොමද?.

:       0       1

sam gamage Thursday, 13 October 2022 07:45 PM

නිදොස් කොට නිදහස් තමයි.

:       0       1

Kumara Thursday, 13 October 2022 08:24 PM

අනේ මන්දා මේ මිනිස්සු නම්.?

:       0       1

Kapila Thursday, 13 October 2022 09:53 PM

නියමයි ....... නියමයි ...... පොහොට්ටුවට ජය වේවා.

:       1       1

Bamunuarachchi Friday, 14 October 2022 07:55 AM

ඔක්සිජන් සිලිනඩරයක් පිටේ බැඳගෙන උසාවි යන්න.

:       0       2

sam gamage Sunday, 16 October 2022 07:15 AM

රංජන්ට තිබූ නීතිය මෙයාට නැද්ද? රංජන්ව සැලකුවේ ත්‍රස්තවාදියෙක් වගේ... හැබැයි මෙයාට නැහැ. පුදුම වෙන්න එපා. නිදොස් කොට නිදහස් ළඟදීම..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 87 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 317 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 59 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site