IMG-LOGO

’’සීනි බද්ධ අඩුකිරීම මං දැනගත්තේ පන්සලේ ඉද්දි’’

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

සීනි බද්ධ  සත 25 ට අඩු කළා යැයි තමා එවකට වෙළෙඳ ඇමති ලෙස සිටියදී දැන ගත්තේ අභයාරාම පන්සලේ  සිටියදී ප්‍රවෘත්ති වලට කියන කොට යැයි ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඇමතිවරයෙක්ට තමන්ගේ ස්වාධිපත්‍යය බලය මත ඕන දෙයක් කරන්න බැරි බව කී බන්දුල ගුණවර්ධන මහතා මෙිකෙ නිලධාරී කතිපයාධිකාරියක් ඉන්නවා යැයිද මේ කාරණය  පාර්ලිමේන්තුව තේරුම් ගත යුතු යැයිද සඳහන් කළේය.



අදහස් (12)

’’සීනි බද්ධ අඩුකිරීම මං දැනගත්තේ පන්සලේ ඉද්දි’’

janahitha Friday, 09 December 2022 03:18 PM

අමතිගෙ අකාර්යක්ශම බව ඔහුම කියනව ඇමති ‌නොදැන ගසට් නිකුත් කරන්නෙ කොහොමද ?

:       0       10

කතාව නම් මසුරං..! Friday, 09 December 2022 03:18 PM

සීනි අල්ලට දාලා එදා ඉඳලා අපි තේ බීවේ තේවල රසය පලමුව දිවට දීලා බලන්න "සිලෝන්-ටී" කෙතරම් රසවත්ද කියලා... අද සීනි තේ කෝප්පයටම දාලා දියකරලා බොනවා සීනි බද්ධ මොනවගේ රසයක්ද කියලා බලන්නට...!

:       0       11

siri Friday, 09 December 2022 03:30 PM

පුදුමයක් නෙවේ මහත්තයෝ. ඒකාලේ ආණ්ඩුව පවත්වාගෙන ගියේ ඔය කියන තැන නේ.

:       0       20

jayasiri Friday, 09 December 2022 04:11 PM

once a time one mans saying " i am seen from news paper " now that mans telling " i am heard from TV news.

:       0       0

sharm warn Friday, 09 December 2022 04:22 PM

ඔව් ඔව්... මෙයා සිනී දන්නේ නැහැ.... සුදුළුණු පොඩි කරන්න නම් දන්නවා...

:       0       0

ගමේ එකාලා Friday, 09 December 2022 04:34 PM

අබයාරාමය කියන්නේ පන්සලක්ද.දේසපාලුවෝ කුමන්ත්‍රණ කරන තැනක් ?

:       0       12

de silva Friday, 09 December 2022 05:15 PM

V8 චීවරධාරියෝ

:       0       0

Indhika Friday, 09 December 2022 06:05 PM

අපන්සල කුඩු කරන්න තියෙන්නේ. ඔයා පන්සල් ගියේ පන්සල තිබ්බ නිසා නේ. පන්සල තිබ්බේ නැතිනම් සීනි බද්ද අඩු කරන්න දෙන්නේ නැහැනේ ඔයා.

:       0       1

Kumara Friday, 09 December 2022 07:54 PM

ඔව් මේගොල්ලෝ ඔක්කොම බබාලා.

:       0       0

Perera Saturday, 10 December 2022 05:55 AM

හරි හරි ඔබතුමා මුකුත් දන්නේ නැතිබව අපි දන්නවා. එන්න ලබන පාරත් ඡන්දේ දෙන්නම්.

:       0       0

sam Saturday, 10 December 2022 07:25 AM

එතකොට සුදු ළුණු මගඩිය දැන ගත්තේ හොර පාරෙන් සල්ලි අතට ආවමද.?

:       0       0

Sisira Saturday, 10 December 2022 07:27 AM

ඇමතිතැමා පන්සල් යනවද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 974 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site