
(යොහාන් භාසුර)
මෙරට ඉස්ලාම් බැතිමතුන්ට රාමලාන් සමයේදී පරිභෝජනයට ගැනීමට සෞදි අරාබි රජය රටඉඳි කිලෝග්‍රෑම් 50,000 ක් ප්රදානය කළේය.
ශ්‍රී ලංකාවේ සෞදි තානාපති කහිල්ඩ් බින් හම්මුද් අල් කතානි මහතා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාට නිල වශයෙන් භාරදුන්නේය.
විදේශ රැකියා සහ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර, ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මුනීර් මුලෆ්ෆර් සහ නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලි යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව්වා කන්න එපා. වඳ බෙහෙත් දාලා තියෙන්නේ. රට බේරා ගන්න තියෙන අන්තිම අවස්ථාව නිසා මීළඟ මැතිවරණයේදී පොහොට්ටුවට ඡන්දය දෙන්න.
ලංකාවේ පල්ලියට බෙදා හැරියට පස්සේ ඒ පරිත්‍යාගයන් නිසි පරිදි බෙදන්නේද කියලා බලන්න කෙනෙක් නෑ. පල්ලියට සීමිත පිරිසක්ම ඒ රට ඉඳි බෙදා ගන්නේ, ඔවුන් ඒ තරමටම අවංකයි. නිහතමානීයි. ප්‍රාදේශීය දුප්පත්, අසරණ වෙසියන්ට ඒවා ලැබෙන්නේ නැහැ. නමුත් පරිත්‍යාග වශයෙන් ලැබුණු ඒ රට ඉඩම පල්ලිය අවට කැදවලා "Not for Sale" ලේබලයක්වත් සමාගමට විකිණීමේදී දැමීමට තිබෙනවා බලන්න පුළුවන්.
මේවා හැම වසරේම ලැබෙන දේවල් බොහොම ස්තූතියි
දුප්පත් අසරණ වුණත් උන්ට මොකට රටඉඳි දෙනවද Bunny? ඕවා කාලා උන්ගේ තෙල්මන්ද තව මෝරන එකයි වෙන්නෙ.
ලංකාවට ලැබෙන සියලු පරිත්‍යාග බලධාරින් විසින් ගසා කන බව සෞධියේ අය දන්නේ නැද්ද
පැලවත්තේ ගිණුමටත් ටිකක් දාගනිවිද?
රටඉඳි කාපුවහම පුරුෂ ශක්තිය වැඩිවෙනවා ! අත් දුටුවයි, ප්‍රත්‍යක්ෂයි ! ඕනේනම් අපේ හරිනිගෙන් අහලා බලන්න !