(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
නව වසර උදාව සමරමින් සාදයකට සහභාගී වී සිටි තරුණයින් දෙදෙනෙකු භාවිතා කළ යම් පානයක් අසාත්මික වීමෙන් තරුණයකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කැස්බෑව පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ කහතුඩුව ප්‍රදේශයෙ පදිංචි (19) හැවිරිදි තරුණයකු බව පොලීසිය කියයි.
මෙම තරුණයා තවත් කිහිප දෙනකු සමඟ ඊයේ( 31 ) රතිඤ්ඤා පත්තු කරමින් නව වසරේ උදාව සමරමින් සිටියදී මිතුරන් කිහිප දෙනකුගේ ආරාධනයෙන් පොල්ගස්ඕවිට හල්පිට ප්‍රදේශයේ නිවසකට ගොස් එහි පැවති සාදයකට සහභාගී ඇති බව පැවසේ.
එහිදී තරුණයන් දෙදෙනෙකු භාවිතා කළ යම් පානයක් අසාත්මික වී ඇති අතර එහිදී පැමිණ සිටි මිතුරන් එක්ව ප්‍රතිකාර සදහා වෑතර දිසා රෝහලට ඇතුළක් කිරීමෙන් පසුව එක් තරුණයකු (01) දා මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
577
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1087
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සාදයේදී බීමක් විස වී තරුණයා මරුට