IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සුදු ජාතික කතගේ සේසත කොල්ල කයි

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

බ්‍රිතාන්‍ය ජාතික 60 හැවිරිදි කාන්තාවක් පදිංචිව සිටින හද නාගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසට කඩා වැදුනු නා දුන පුද්ගලයන් දෙදෙනකු මරණ බවට තර්ජනය කර ඇය පැළඳ සිටි දියමන්ති ඇල්ලූ කරාබු ජෝඩුව සහ දියමන්ති පෙන්ඩනය කඩාගෙන රුපියල් 3,400මුදලක් ද පැහැරගෙන  ගොස් ඇතැයි රත්ගම පොලිසිය පවසයි.

මෙම බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව වසර 15ක කාලයක් තිස්සේ සිට මෙරට පදිංචිව සිටින තැනැත්තියකි.

පැහැරගෙන ගිය දේපොළවල මුළු වටිනාකම1,603,400බව ඇය රත්ගම පොලිසියට පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වන බව කියති.

රත්ගම පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් මෙදේපොළ පැහැරගෙන පලා ගිය සැකකරුවන් දෙදෙනා ගැන තොරතුරු අනාවරණය කරගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි

 



අදහස් (0)

සුදු ජාතික කතගේ සේසත කොල්ල කයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 450 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site