ජයන්ත සමරකෝන්

සතොස ලබාදෙන අත්‍යවශ්‍ය වියළි ආහාර  සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වැලිසර කදවුර ගෙන ඒවා නි⁣රෝධායන මධ්‍යස්ථානවල සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට අලෙවි කරන බව මාධ්‍ය ලේකම් කර්නල් රත්නසිංහ මහතා පැවසීය.

පසුව රජය මගින් නම්කරන ලද ස්ථානවලට ගොස් ඒවා අලෙවි කර ලැබෙන මුදල් සතොසට ලබාදෙනු ලැබේ.

ආහාර පාර්සල් රුපියල් 250ක මිලකට ලබාගත හැකි අතර එහි හාල්, පරිප්පු, සැමන්,කිරිපිටි සහ බිස්කට් වැනි දැ අඩංගු වේ.