(රංජන් කස්තුරි)
රටපුරා ලංකා සතොස ශාඛාවල අද දිනයේදීත් සහල් ඇතුළු අත්‍යවාශ්‍ය ද්‍රව්‍ය හිඟව තිබූ බව පාරිභෝගිකයෝ පවසති.
ඇතැම් පාරිභෝගිකයන් සහල් පිරිප්පු ආදිය මිලදී ගැනීමට ලංකා සතෝස ශාඛාවලට පැමිණ භාණ්ඩ නොමැති හේතුවෙන් හිස් අතින් නිවෙස් බලා යාමට සිදුවිය.
රටපුරා ලංකා සතෝස ශාඛා බහුතරයක රක්ක හිස්ව තිබෙනු දක්නට ලැබිණි.
මේ අතර ඇතැම් සුපිරි වෙළෙඳසල්හි රතු කැකුළු කිලෝවක් රුපියල් 145කට අලෙවි කෙරෙන අතර එක් පිරිභෝගියකුට මිලදි ගත හැක්කේ උපරිම සහල් කිලෝ තුනක් පමණක් බව ට කොන්දේසි පනවා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුදුළූණු හොයනවා නම් බන්දුලගෙන් අහන්න.
මා පසුගිය දිනක සතොස ශාඛාවකින් සීමාසහිත ශ්‍රී ලංකා පොල් නිපදවන්නන්ගේ සංගමය මගින් නිපදවන ලද පොල් තෙල් බෝතලයක් මිලදී ගතිමි. එහි මුඩියේ මුද්‍රාව කඩා තිබුණි. සතොසෙන් විමසීමේදී ඔවුන් කියා සිටියේ සමහර බෝතල් වල මුද්රා කඩා ඇති බවය. රාජ්‍ය ආයතනත් මෙසේ පාරිභෝගික අයිතිවාසිකම් උල්ලංඝනය කරන්නේ නම් කෙතරම් වරදක්ද?