(කේ බුද්ධික කුමාරසිරි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අවිස්සාවේල්ල ප්‍රධාන බස් නැවතුම්පොළ අසල වෙළද සංකීර්ණයෙන් වෙළදසලක් පවරා දීම සදහා ව්‍යාපාරිකයකුගෙන් රැපියල් ලක්ෂ හතරක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමට තැත්කල සීතාවකපුර නගර සභාවේ ලේකම්වරිය සහ ආදායම් පරිපාලක අත් අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසයි.
අදාල වෙළදසල තමන්ට පවරා දීමට සහ තම උරැමයෙන් පසු ව්‍යාපාරික හවුල්කාරියට පවරා දීමට හැකිවන පරිදි අදාල ලිපි ගොනු ඉක්මනින් සකස්කර දීම වෙනුවෙන් සැකකරුවන් විසින් පැමිණිලිකාර ව්‍යාපාරිකයාගෙන් ලක්ෂ පහක මුදලක් ඉල්ලා ඇති බවත් පසුව කතාබහ කර අදාල අල්ලස් මුදල රැපියල් ලක්ෂ හතරක් දක්වා අඩු කර ගෙන එය ලබා ගැනීමට සැරසුණු අවස්ථාවේදී සැකකරුවන් අත් අඩංගුවට ගත් බවද එම කොමිසම පවසයි.
සැකකරුවන් දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වේ.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සීතාවක නගර සභාවේ දෙකක් අල්ලස් දැලේ පැටලෙති